ඒ 1987 වර්ෂයයි.නත්තලට තිබුණේ තවත් දින දෙකක්
පමණයි.මධ්‍යම පාන්තික පවුලකට අයත් දාහත් හැවිරිදි දැරියක වූ නිරෝමි එදින
සිටියේ අතිශය බිහිසුණු වූ යුද්ධ භූමියකයි.ඇගේ දෑතෙහි ගිනි අවියකි.ගෙලෙහි
සයිනයිඩ් කරලකි.ඇයගේ සමීපතම යෙහෙළිය වූ අජන්ති ද ඇය අසලින්ම සටනෙහි යෙදී
සිටියාය.
මරණය නිරෝමි සොයා ආවේ නැත.එහෙත් හාමත,පිපාසය,රෝග පිඩා ,මානසික ආතතිය සමග
යුද්ධයේ අනේක වූ ව්‍යසනයන් ද සංවිධානයෙහි අකටයුතුකම් ද ඇයට දරාගත නොහැකි
තරම් බරැති විය.
අද විශ්ව විද්‍යාල ආචාර්යවරියක වන නිරෝමි ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තම
සැමියා සහ දරුවන් සමග සතුටින් වෙසෙන්නිය.මෙම ග්‍රන්ථයෙන් ඇය අපට පවසනේ ඇගේ ඒ
අසාමාන්‍ය අතීත කතාවයි.
Koti Diyaniyakage Papochcharanaya - කොටි දියණියකගේ පාපොච්චාරණය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - පරිවර්තන නවකතා
- - Niromi De Soyza - නිරෝමි ද සොයිසා
- - Sunila Wijesingha - සුනිලා විජේසිංහ
- ISBN: 9789553100290
- Availability: Out Of Stock
-
Rs. 850.00
- KBOOKS Cashback Rewards: 85
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Bela - Arabela - බෙලා - ඇරබෙලා
"සත්ත්ව කරුණාව සහ මවකගේ ආදරය පිළිබදව අපේ දැරියනට ආදර්ශයක් ගෙනෙන යොවුන් නවකතාවක පරිවර්තනයි."..
Rs. 350.00
Hanage Samuganeema - හැනාගේ සමුගැනීම
ඇමරිකානු ලේඛක Jay Asher විසින් රචිත 13 Reasons Why ජනපි‍්‍රය කෘතියේ සිංහල පරිවර්තනයයි. මේ වනවිට..
Rs. 650.00
Sudu Rate Kalu Gahanu - සුදු රටේ කළු ගැහැණු
2019 වර්ෂයේදී මෑන් බුකර් සම්මානයෙන් පිදුම් ලද බර්නඩීන් එවරිස්ටෝගේ Girl, Woman, Other නවකතාව එක..
Rs. 1,200.00